Uncategorized තලතාගේ මන්ත්රී ධුරය හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි Admin August 23, 2024 පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. ඒ රත්නපුර දිස්ත්රික් සමගි ජන බලවේගය නියෝජනය කෙරූ පාර්ලිමේන්තු මන්ත්රී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමගය. Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ